දැක් වුහ.එහිදී ඔහු පැවසුවේ තමාට විවිධ මන්ත්රී වරුන් සහ සංඝයා වහන්සේලා චෝදනා එල්ල කරන
බවත් තමා තවම කුඩු ඇසට දැක නොමැති බවත්ය.
වැඩි දුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යවරයා පැවසුවේ තමන්ගේ ලේකම් වරයකු ඒ සම්බන්දයෙන් ලිපියක් නිකුත් කර බව කියමින් ,අගමැතිවරයා කුඩු ගෙනාවා යැයි ඉතා විශාල ප්රසිද්දියක් ලබා දෙමින් දේශපාලන වාසි ලබා ගැනීමටඋත්සාහ කරන බවය.
තවද තමා අසාධාරණය සම්බන්දයෙන් නොසැලෙන බවද,වැරද්දක් වී ඇත්නම් පමණක් දන
නමස්කාර කර ප්රකාශ කිරීමට කැමති බවද පැවසීය.
වීඩියෝ බලන්න
අගමැතිවරයා උවත් වැරදි දේ කර ඇත්නම් එල්ලුම්ගස් යැවිය යුතු බවද ඔහු එහිදී
ප්රකාශ කර සිටියහ.
8:43 PM
Unknown

2 comments:
එල්ලුම්ගස් නෙමේ පණපිටින් වලලන්න ඕනේ
ithin yawamukoooo
Post a Comment