2014.01.29 අද දින උදයේ රත්නපුර නගරයට ආසන්න මිහිදුගම ප්රදේශයේ දී අනවසරයෙන් මරා මස්කල ගවයින් 7දෙනෙකුගේ මස් සහ ලොරි රථය සමග රියදුරාද රත්නපුර පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සහ ලොරි රථය සමගින් මස් තොගයද අද රත්නපුර උසාවිය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය
4:21 AM
Unknown

Posted in:
3 comments:
=))
තම්බිද?
na ubalge amma
Post a Comment