Thursday, February 6, 2014
ශ්‍රී පාද අඩවියේ ගින්නක්
ඊයේ දිවා කාලයේ ශ්‍රී පාද අඩවියේ ගින්නක් හට ගෙන ඇත.ගින්න ඇති වී ඇත්තේ නලලතන්නිය ප්‍රදේශයෙන් වන අතර ගුවන් හමුදාව සහ ප්‍රදේශවාසීන් ගින්න නිවීම උදෙසා දැඩි උත්සාහයක් ගෙන ඇත.
Posted in: කාලීන
Email This
BlogThis!
Share to X
Share to Facebook
0 comments:
Post a Comment