සිංහල රාවය ජාතික සංවිධානය යළි වැඩ අරඹයි... ~ niruwatha

Saturday, February 8, 2014

සිංහල රාවය ජාතික සංවිධානය යළි වැඩ අරඹයි...

සිංහල රාවය ජාතික සංවිධානය අද "අධිෂ්ඨානයේ පුනරාගමනය" නමින් පා ගමනක් අද ඓතිහාසික සෙංකඩගල රාජධානියෙන් අරඹා ඇත.අද උදෑසන ඇරඹි මෙම පා ගමනේ මූලික පරමාර්ථය වන්නේ අපවත් වී වදාළ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමිගේ අවසන් ඉල්ලීම් කිහිපය සාක්ෂාත් කර ගැනීමය.

මීට පෙරද එම සංවිධානය විසින් කතරගම කිරි වෙහෙරේ සිට අරලියගහ මධිරය දක්වා පා ගමනක් පවත් වුවද ඔවුන්ගේ ඉල්ලීම් මේ වන තෙක් ඉටු නොවී තිබීම හේතුවෙන් මෙම පා ගමන සංවිධානය කල බව පැවසූහ.

කතරගම සිට කිරි වෙහෙර දක්වා ගමන් ගත් පා ගමනේ ඡායාරූප කිහිපයක් පහතින්










0 comments:

Post a Comment