අම්මගේ සාරියෙන් තවත් දුවක් එල්ලෙයි ~ niruwatha

Sunday, February 9, 2014

අම්මගේ සාරියෙන් තවත් දුවක් එල්ලෙයි

වසර 3 1/2 ක් පුරා පැවතී සිය ප්‍රේම සම්බන්දතාවය හදිසීයේ බිදී යාම පිලිබදව දැඩි කනස්සල්ලෙන් පසු වූ 18 හැවිරිදි ශිෂ්‍යාවක් තම නිදන කාමරයේදී මවගේ සාරියකින් ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇත.

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ මීගමුව කොළඹ පාරේ දෙවැනි කුරණ පදිංචිව සිටි රන්කිරි හෙට්ටිආරච්චිගේ ගයනි ප්‍රසාදිකා පෙරේරා නමැති 18 හැවිරිදි ශිෂ්‍යාවයි.ඇය මීගමුව අවේක්‍යාරාමයේ මීගමුව අක්කර 50 ප්‍රදේශයේ පිහිටි එම විදුහල් ශාකාවේ 13 වන ශ්‍රේනිගේ ඉගෙනුම ලබමින් සිටියාය.

මෙම මරණය සම්බන්ධයෙන් මීගමුව හදීසි මරණ පරීක්ෂක දේශබන්දු වෛද්‍ය කීර්තිසිරි ජයන්ත මහතා හමුවේ පැවතී මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වුනු සාක්ෂි අනුව එම ශිෂ්‍යාව මේ වසරේ අගෝස්තු මාසයේදී අ.පො.ස උසස්පෙළ විභාගයට මුහුණ දීමට සුදානම්ව සිට ඇත.ඇගේ පෙම්වතා 20 හැවිරිදි විදුලි කාර්මිකයෙකි.මෙම සම්භන්දයට ශිෂ්‍යාවගේ දෙමව්පියන් තදින් විරුද්ධ වී ඇත.පවුලේ එකම දියණිය වන මෙම දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවත් වීමට මීගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ඇත.

2 comments:

Unknown said...

kolamba pamanak nowa kurunagala udadiganedi aluthin idi kara ethi widuru walin sampurnayenma awaranaya kala godanegillaka sudu keliya gaja raamayata karagena yai .eya mema godanagilla awata pedesaye nawath ethi mila adika wahana walin mana thahawuru wanu etha

Post a Comment