මිනී මැරුම් දෙකකට සම්බන්ධ සැකකරුවකු තායිලන්තයට ගොස් ලිංග විපර්යාස සැත්කමක් කරවාගෙන ගැහැණියක ලෙස ලංකාවට පැමිණ සිටිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
මොහු නුගේගොඩ මිරිහානේ පදිංචිකරුවකු බවත් පොලිසිය පවසයි.
Posted in: කාලීන
Email This
BlogThis!
Share to X
Share to Facebook
0 comments:
Post a Comment