රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමින් යුක්ත රන් බිස්කට් දෙකක් ගුද මාර්ගයේ සඟවා ගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට උත්සාහ කළ කාන්තාවක කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කාන්තාව ගොතටුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක් වන අතර සැකකාරිය පරීක්ෂා කිරීමේ දී ගුද මාර්ගයේ සඟවා සිටි රන් බිස්කට් දෙකක් සොයාගෙන ඇත. ඒවායේ බර ග්රෑම් 596ක් වන බව පැවැසේ.
9:43 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment