සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන්
Friday, February 21, 2014
ඥානසාර හාමුදුරුවන් පන්සලෙන් දොට්ට දැමු පොඩි හමුදුරුවන් කියන කතාව
“කුලය පදනම් කරගනිමින් සාමණේර හිමිවරු ලියා පදිංචි කිරීම පිළිබඳව නායක හාමුදුරුවන් සමග ඇතිවූ මත ගැටුමකින් පසුව, බලහත්කාරයෙන් මැදිහත්වුණු ඥාණසාර හිමියන් මාව පන්සලෙන් පන්නා දම්මා. සාමණේර හිමිවරුත් රෑගෙන මම දැන් ඉන්නේ ගෙදෙරක කාමරයක් කුලියට අරගෙන. ගෝල හිමිවරුන් එක්ක මම ආවේ පදිංචියට පන්සලක් හොයා දෙන ලෙස ඉල්ලා සිටීමටයි.”
සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන්
සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන්
1:32 AM
Unknown
Posted in:
3 comments:
මෙම ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකයක් ලබාදෙන්න !
gnanasaragen illuwa nam deyi neda? :d
G Naana Saara maara porakne... 4 legs barker kenek ne...
Post a Comment