මේ රටේ ඉන්නා අද ඇමතිවරු එළියට බහින්නේ තමන්ගේ නෝනලාට වැඳලා යයි රංගන ශිල්පී සහ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා පවසයි.
‘ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු ජනරාල් හුලා දෙවන වරටත් වහ බීලා. මේ සේරම ගෑනු ප‍්‍රශ්න. කවුද එයාව මරන්න ඉන්නවලූ. පිටරට පනින්නත් බෑලූ. එයාව අමාරුවේ දාපු සේරම මරාගෙන මැරෙනවා කියලා නුවර රෝහලකදී වහබීලා.
අද මැති ඇමතිවරු සේරම ගෙදරින් එළියට බහින්නේ බුදුන් වදිනවා වගේ තමන්ගේ බිරියට වැඳලා. අනේ රත්තරන් මාව පාවා දෙන්න නම් එපා කියලා.
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි බෝ සේ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.
බුදු හාමුදුරුවොත් දේශනා කළා සියලූම දේවල් අනිත්‍යයි කියලා.ආණ්ඩුව හිතන් ඉන්නේ සඳ හිරු තරු පවතිනවා නම් අපි පරදින්නේ නෑ කියලයි. අපි බලාගෙන ඉමුකෝ ඉතිං’ යයිද රාමනායක මහතා කීය.
2:44 AM
Unknown

Posted in:
1 comments:
;(( ;(( ;(( ;(( ane ape ahinsaka amathi babala
megollo nonalata wandala awith apita umma denawane
Post a Comment