රතුපස්වල යළි ඇවිලෙන ලකුණු ~ niruwatha

Sunday, February 2, 2014

රතුපස්වල යළි ඇවිලෙන ලකුණු

වෙනිග්‍රෝ ආයතනයේ යළි යන්ත්‍රයක් යලිත් පන ගන්වා ඇති බවට ලැබුණු තොරතුරක් මත සියනෑජලය සුරකිමු ව්‍යාපාරය මගින් ඒ පිළිබඳව සොයා බලා ඇත.පසුව ලැබුණු තොරතුරුවලට අනුව එය සතයක් බැවින් සංවිධානය මගින් පොලිසියේ පැමිණිල්ලක් කල බවට එම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

0 comments:

Post a Comment