ඒ මොහොත වන විටත් මාරාන්තික උපවාසයේ යෙදී සිටි ස්වාමීන් වහන්සේලා තිදෙනාගෙන් එක් ස්වාමීන් වහන්සේ නමක් අසාධ්‍ය තත්වයෙන් පසු වූ අතර ජනපතිගේ ඉල්ලීම මත සහ පොරොන්දුව මත ස්වාමීන් වහන්සේලා රෝහල්ගත වූ බව එම සංවිධානයේ ජාතික සංවිධායක යක්කලමුල්ලේ පවර හිමියන් අප වෙත පැවසූහ.
තවද මාස 6ක් ඉක්මවීමට පෙර පොරොන්දු ප්‍රකාර ඉටු කරනු ඇතැයි ද , එසේ නූනහොත් සංවිධානය මගින් මීටත් වඩා දරුණු ක්‍රියා මාර්ගයන් ගන්නට ඉඩ ඇති බවද උන් වහන්සේ පැවසූහ
සහේෂ් අවංක_බත්තරමුල්ල
12:17 AM
Unknown
Posted in:
0 comments:
Post a Comment