skip to main |
skip to sidebar

12:38 PM

Unknown
ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ම ඉඩ දෙන ලෙස දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා ඇමැතිනී නකෝනා මෂාබානේ ඊයේ (05 වැනිදා) මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලා ඇත.
දකුණු අප්‍රිකාවේ ප්‍රශ්න විසඳාගත්තේ දකුණු අප්‍රිකානු ජනතාව බවත් එකී ක්‍රමවේදයම ශ්‍රී ලංකාවටත් සුදුසු බවත් ඇය කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ අර්බුදය මානව හිමිකම් කවුන්සිලය ඩැහැ ගෙන ඇතැයිද ඇය චෝදනා නැඟුවාය.
දකුණු අප්‍රිකානු ඇමැතිනියගේ මේ ප්‍රකාශ ගැන ඇමරිකානු නිලධාරින්ගේ නොසතුට පළවී ඇත.
Posted in: ජාතික,දේශපාලන
Email This
BlogThis!
Share to Facebook