මේ කතාවත් අන්තර්ජාලය ගැන තමයි.ලෝකේ නිදහසම මාධ්‍යයක් විදියට Internet එක හදුන්වන්න පුළුවන්.එක නිසා තමයි හුගක් ජනතාවට සංවේදී ප්‍රශ්න වලදී ඒ ගැන Internet එකෙන් සෘජුවම අදහස් මතු වෙන්නේ.ඔයාලට මතක ඇති ex alien කියල කෙනෙක්ගේ සින්දුවකට You Tube එකෙන් ලැබුන ප්‍රතිචාර.අන්න ඒ වගේ කතාවක් තමයි මම අද කියන්න හදන්නේ
ෆේස් බුක් එකේ ඉන්නකොට මට අද අමුතුම විදිහේ Event එකක් දකින්න පුළුවන් උනා ඒකේ නම උනේ " 16PLUS එකේ උංගෙ wall එක වැනසීම . පලමු අදියර ....!! " මෙන්න මෙහෙම එකක්.මොකද්ද සිද්ධිය කියල බලන්න ගියහමයි මට වැඩේ තේරුනේ.ඒ Event එක හදල තියෙන්නේ සිරස TV චැනල් එකේ යන 16+ කියලා Program එකක් ගැන.ඒ Program එක ගැන ඒ Event එකේ හිටපු කට්ටියගේ නම් තිබුනේ එච්චර හොද කැමැත්තක් නෙවෙයි.
මම ඒ Event එකේ ඉන්න එක්කෙනෙක්ගෙන් විස්තර ටිකක් අහලා බැලුවා එයාල කියන්නේ මුලින්ම එයාල 16+ Wall එකට Post කරන Status Program එකේදී කියෙව්වේ නැහැලු.එයාලා නම් හිතන්නේ ඒ ගොල්ලන්ගේ නම ටිකක් වෙනස් නිසා එහෙම කළා කියලයි.ඊට පස්සේ යාළුවො ටික දෙනෙක් එකතු වෙලා Fun දේවල් සහ එයාලගේ හිතේ තියෙන දේවල් Post කරගෙන යද්දී මේ වැඩසටහනේ Producer කෙනෙක් එයාලට මෙන්න මෙහෙම Massage එකක් එව්වලු .
" malli..oya me karana wade wahama nawaththanna..meka sirasa 16+ official fan page eka..mekata post karaddi meeta wada vinayak thiyaganna..oyala porograma ekata akmathi nam eka gana post karanna one me widiyata newei malli.mama me program eke assistant producer..plz malli apahu me widiyata post danna epa..ehema nathi unoth apita nithiyen katyuthu kranna wenawa..mallige contacts ,address hoyaganna apita amaru nha malli.api media chanal ekak..plz malli meta passe mehema wada karanna epa.fb kiyanne discipline ekak athuwa inna one thank.ok malli..best of luck.." "
එත් මෙයාල වැඩේ නම් නවත්තලා නැහැ.අද හවස 6ට තියෙන Program එක වෙලාවට අලුතින් දේවල් ටිකක් කරනවා කියල තමයි මෙයාල කියන්නේ.මේ වෙනකොට 200කත අධික පිරිසක් එයාල එක්ක ඉන්නවලු.මේක ලස්සන විහිලිවක් තමයි එත් අනිත් පාර්ශවයට නම් කොහොම දැනේවිද දන්නේ නැහැ.මොනවා උනත් මගේ නම් කැමැත්ත කාගේවත් ඇස් රතු නොවී මේ විහිලුව ඉවර වෙනවා දකින එක.
මෙන්න ඒ ඉවෙන්ට් එකේ ලින්ක් එක - https://www.facebook.com/events/444422025660345/?source=1
මෙන්න 16+ පේජ් එකේ ලින්ක් එක - https://www.facebook.com/16plus.lk
හසිත චාමර
1:58 AM
Unknown

Posted in:
10 comments:
හුකා පපායා.. හරි සංසෝසයි.. පීලින් ප්‍රවුඩ්
මෙයාලා අපේ පෝස්ට් කියවන්නේ නැත්තේ අපි පොස් නැති නිසා.. අපිත් පොස් වෙලා , ජස්ටින් බාබර් ගෙ හරි එනිරික් අයියගෙ සිංදු ඇහුවනම්, සිල්වෙස්ටර් සැලුන්, ආනෝල්ඩ් සිරිසුමන වගේ අයගේ පිලුම් බැලුවනම් අපේ පෝස්ට් කියවයි නේද,..
මුං සිහල බාශාව කනව ඒක හින්ද මේ ප්‍රෝග්‍රෑම් එකට මොනවහරි කරන එක තව අරමුණක් මේකෙ
අමෙ පුතාල එක කොරන්න එපා මගේ නාලිකාව
ade sudu van yanna asada?
sudu van neththan mh 360 giyath kamak ne
me hu.... nawathinawanam
කොහොමද අපේ එකමුතුකම
මම මේ වැඩසටහනට කලින් කැමැත්තෙන් හිටපු කෙනෙක්. එත් ඒගොල්ලන්ගේ කතාව වැඩි නිසා සහ මම දාන පොස්ට් කියෙවුවෙ නැති නිසා මම එක බලන එක නැවැත්තුව.
කොහොම උනත්, facebook එක හෝ වෙනත් මාර්ගයකින් මේ වගේ මඩ ගැසීම නම් ඉතාමත් පහත ක්‍රියාවක්. මේක කරන අය දැනගන්න ඕනේ මේ වැඩසටහන කරන්නෙත් ඒ අය වගේම ළමයි දෙන්නෙක් කියල. ඉතින් ඒ වැඩසටහ හොද උනත්, නරක උනත් ඒ අයගේ ආත්ම ගරුත්වය කෙලෙසෙන විදියට මේවගේ දේවල් කරන එක වැරදි.ඒගොල්ලොත් ඒ වැඩසටහන කරන්නේ සල්ලි හොයන්නම නෙමෙයි නේ. නිවේදකයින් ලෙස හෝ වෙනත් ආකාරයකින් තමන්ගේ අනාගතය ගොඩනගා ගන්නනේ....
අඩුම ගානේ මේ වැඩසටහනෙන් ආගමකට,දේශපාලන පක්ෂයකට හෝ රටකට අවැඩක් නොවෙන නිසා අකමැතිනම් නොබලා ඉන්න,එච්චරයි......
ඇත්තටම අපි සිරසට ගොඩක් ආදරය කළා. සිරස ලගින් ඉඩ ගත්තම ටීවී එක ලගින් නැගිට්ටේ නැති කාලයක් තිබුනා. ඒ පොඩි ළමයි වෙනුවෙන්, පොඩි ළමයින්ගේ මනසට හොද දේවල් කල නිසා.
නමුත් බලන්න
https://www.facebook.com/16plus.lk
හරිම කුජීතයි
ඇත්තම වෙන ප්‍රෝග්‍රෑම් එකක් ඇත්තටම නැද්ද?
කිසිම ප්රෝයෝජනයක් නැති වැඩසහනක්.
අන්තර්ජාලය සම්බන්ද කර ගන්නවානම් වැදගත් දෙයක් කලානම් වඩා හොදයි.
" fb kiyanne discipline ekak athuwa inna one thank.ok malli..best of luck.."
කියන්න කැමතියි මාධ්‍ය කියන්නෙත් ඔය ප්‍රෝග්‍රෑම් එකට වඩා discipline තියෙන්න ඕනා තැනක්.
අපි ආදරෙයි සිරසට නමුත් දුකයි දැන්.
සිරස best of luck.."
16+ එපා.
:v :v හු යෙහ්හ්හ් ..
Post a Comment