Wednesday, April 30, 2014
දියණිය දුෂණය කල තාත්තා අලියෙක් ගසා මිය යයි
සිය දියණිය දූෂණය කොට බණ්ධනාගාරගතව සිටියදී ඇප ලැබූ පුද්ගලයෙක් නැවත උසාවියේ පෙනී නොසිට වනගතව දඩයමින් ජීවත්ව සිටිය දී වල් අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් තිබේ. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගලයෙකු වූ මොහුට අඟහරුවාදා (29) පාන්දර 1.00 ට පමණ මේ ප්‍රහාරය එල්ල වී ඇත.මළ සිරුර අසල කොටන තුවක්කුවක් හා වෙඩි බෙහෙත් මල්ලක්ද තිබූ බව පැවැසේ. මේ වන විට සිරුර දෙඹරවැව මූලික රෝහලේ ඇති අතර එය භාර ගන්නට කිසිඳු ඥාතියෙකු පැමිණ නැත.
9:08 PM
Unknown
.jpg)
Posted in:
0 comments:
Post a Comment