නසා ආයතනය විසින් තවත් නව සොයා ගැනීමක් සිදු කොට ඇත.ඒ තවත් එක් ග්‍රහ ලෝකයක් සොයා ගැනීමයි.
නමුත් එහි විශේෂත්වයක් ඇත.එනම් එය පෘතුවියට බොහෝ සමානකම් දක් වන ග්‍රහලෝකයක් වීමයි.
එහි පාරම්පරික ජීවියක් පැවැතිය හැකි බවට නාසා විද්‍යාඥයෝ විශ්වාස කරති. කෙප්ලර් 186 එෆ් ලෙස නම් කර ඇති මෙම ග‍්‍රහලෝකය විශාලත්වයෙන් ද පෘතුවියට සමාන වන බව ඇමරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆරෙඩ් ඇඩම්ස් කියාසිටි. ඔහු පෙන්වා දුන්නේ නව ග‍්‍රහලෝකය මත ජලය ද්‍රව බවට පත්වීමට අවශ්‍ය ඌෂ්ණත්වයක් ද පවතින බවයි. නව ග‍්‍රහලෝකයෙහි ගංගා සහ මුහුදු පවතින බවට අනාවරණය කරගත හොත් එහි ජීවියක් පැවැතීමට වැඩි ඉඩකඩක් පැවැතිය හැකි යැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙම සොයා ගැනීම තාරකා විද්‍යා ක්ෂේත‍්‍රයේ සන්දිස්ථානයක් වනු ඇතැයි ද ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කරයි
1:18 PM
Unknown

2 comments:
oke jeewayak pawathinawa aye eke sekayak ne.
apith yawamuda okata ape chandrikawak hoyala balanna?
මෙක අදිරාජ්ජවාදි කුමන්ත්රනයක්
Post a Comment