කිරුළපන බැංකු කොල්ලයේ CCTV දර්ශන (Video) ~ niruwatha

Thursday, April 24, 2014

කිරුළපන බැංකු කොල්ලයේ CCTV දර්ශන (Video)

පසු ගිය දා (23)  ෆුල්ෆේස් හෙල්මට් දමාගෙන කිරුළපොනේ බැංකුව කොල්ල කන්නට ආ දෙදෙනා බැංකු මුරකරු වෙඩි තබද්දී පැන ගොස් ඇතැයි ද කිසිවකුට තුවාලයක් සිදුවී නැතැයි ද පොලිසිය පවසයි. එම කොල්ලයේ CCTV දර්ශන මාධ්‍යට ලබා දී ඇත.

එම වීඩියෝව - https://www.youtube.com/watch?v=DllYNiKiK_o

0 comments:

Post a Comment