එම බස් රථ වලින් බස් රථ 2 ක් හලාවත ඩිපෝවට ද තවත් බස් රථ 2 ක් කුලියාපිටිය ඩිපෝවට ද අනෙකුත් බස් රථ 2 කුරුණෑගල උතුර සහ දකුණ යන ඩිපෝ සඳහා ද ලබා දෙන ලදී.
කෝටි එක හමාරක් බැගින් වටිනා එම බස් රථ වලින් කුරුණෑගල උතුර හා දකුණ ඩිපෝවට අයත් සුඛෝපබෝගී බස් කුරුණෑගල බස් නැවතුම්පලේදී වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අතින් ධාවනය සඳහා එක් කරන ලදී.
da ඉදිරියේදී පළාතේ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීම වෙනුවෙන් තවත් බස්රථ විශාල ප්‍රමාණයක් ලබාදීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බවද රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා පවසනු ලැබීය.