මුස්ලිම් සංවිධානයක පුවත්පත් සාකච්ඡාවක් සඳහා ජාතික බල සේනාව නියෝජනය කරමින් කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයට පැමිණි මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියනට බොදුබල සේනාවෙන් මර”ය තර්ජන කළැයි කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ල අනුව ඥාණසාර හිමියන් කැඳවා ඇත.
තමන්ට තර්ජනය කළ නිසා ඒ අවස්ථාවේ දී තමන් මහා සංඝරත්නයෙන් සමාව ගත් බව විජිත හිමියන්ගේ පැමිණිල්ලේ දැක්වේ.
9:37 AM
Unknown

Posted in: