හැම සිංහල කෙල්ලෙක්ටම තියෙන්නේ එකම එකම අහිංසක හීනයක්.ඒ තමයි ලස්සන වෙඩින් එකක් ඒ හින්දද මන්දා යන එන හැම වෙඩින් එකකදීම මනාලියගේ අඩුපාඩු ගැහැණු ළමයින්ට හොදට පේනවා
"අපෝ මන් වෙඩින් එකේ නං දෙවෙනි මනාලියන්ට ඔච්චර දිගට අන්දන්නේ නැහැ.මල් කුමාරියෝ ගොඩක් ඉන්න ඕනා,මම නම් සාරියේ පිට ඔච්චර වහගන්නේ නැහැ,සාරිය ඔයිට වඩා දුහුල් වෙන්න ඕනා."
මේ අද කාලේ වෙඩින් එකකදී ගැහැණු ළමයි හිතන දේවල් මෙන්න මෙහෙම හිතන හින්ද තමයි අද වෙඩින් වෙඩි වගේ වෙලා තියෙන්නේ.
"මොනවද මේ මනමාලි ඇදන් ඉන්නේ? මනාලියක් උනාම හැමෝගෙම ආදරෙ දිනා ගන්නවා මිසක් ආකර්ෂණය ගන්න ඕනේ නැහැ.කිසිම ඉරිසියාවක් නැහැ මේකප් එක නිකන් මොහිනිගේ කසාදෙ වගේ"වෙඩි වගේ වෙඩින් ගිය ආච්චි කෙනෙක් කිව්වා කතාවක් මේ.
කොහොම උනත් මෙව්වා මෙහෙම වෙන්න හේතුව නම් ඉතින් කාලයේ වෙනස් තාලයේ වෙනස් වීමයි.අනික ඉස්සර ගැහැණු ළමයෙක් මනාලියකට අදින්නේ පෙරුම් පුරාගෙන තමන්ගේ වෙඩින් එක දවසට .එකට අද ගැහැණු ළමයෙක් මනාලියක් විදියට කී පාරක් නම් අදිනවද?
මේ ජායාරුපත් බොරු මනාලියන්ගේ..හැබැයි ගොඩක් විශේෂ නිසයි අපි ඔබට පෙන්නේන්නේ.මේ කෙනාව අදුරනවනේ...ජැක්ලින් ෆර්නාන්දිස්..ලංකාවේ කෙනෙක්.හැබැයි නිතරම පෙන්න ඉන්නේ ඉන්ග්ලිෂ් ෆිල්ම් වල හින්දි ෆිල්ම් වල ඉන්දියාවේ ජනප්‍රිය සඟරාවක මුල් පිටුවේ ජායාරුපයේ පෙනී ඉන්න ජැක්ලින්ට ආරාධනා ලැබුනේ මේ වෙද්දී ඇය බොලිවුඩයේ ජනප්‍රිය සරාගීම නිලියක් නිසයි.මනාලියක් විදියට නිරුපනයක් කරන්නයි ඇයට ලබුනේ.කොහොම උනත් ජීවිතයේ පළමු වතාවටයි ජක්ලින් නිරුපනයක් කලේ හැබැයි මේ ජායාරුප වැදගත් වෙන්නේ වෙන දෙයක් නිසයි.එකත් කෙලින්ම කියන්නම්කො....
මෙයා එසේ මෙසේ මනාලියක් නෙවෙයි.හැමෝම කියන විදියට මේ වෙද්දී නිකුත් වෙලා තියෙන මනාලියන්ගේ ජායාරුප අතරින් ලෝකයේ සරාගීම මනාලියයි.ලජ්ජා නහරේ කපලා කිව්වොත්...පිරිමි අවුස්සන මනාලියක් මොනවද ඔට්ටු?මේ ජයාරූප බලන ඔබගේත් සිහින මනාලිය ජක්ලීන් වෙනවා මයි..
6:18 AM
Unknown
.png)
.png)
0 comments:
Post a Comment