සත්ත්ව ලෝකයේ අපූරු සිදුවීමක් පිළිබඳව මැසිඩෝනියාවෙන් වාර්තා වෙයි.
මැසිඩෝනියාවේ විද්‍යාඥයින් පිරිසක් පවසන පරිදි පොළඟෙකු විසින් ගිල දැමූ පත්තෑයෙකු පොළඟාගේ උදරය අභ්‍යන්තරය කා දමමින් යළි ත් පිටතට පැමිණ තිබේ.
එහිදී පොළඟා මරණයට පත්ව ඇති අතර පත්තෑයා ද පිටතට පැමිණි පසු මිය ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් අදාළ විද්‍යාඥයින් විශේෂ පරීක්ෂණයක් ද කර තිබේ.
8:39 PM
Unknown



0 comments:
Post a Comment