එම වීඩියෝව - https://www.youtube.com/watch?v=GjoT22m4Hwk
Monday, April 28, 2014
ලාල්කාන්තට දේශපාලනේ එපා වෙලා (Video)
බස්නාහිර පළාත් සභාවේ පසුගියදා පැවැති මංගල සභා වාරයේදී ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම දුටු තමන්ට දේශපාලනය නීරස වූ බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා නෙත් එෆ් එම් බලුම්ගලට ප්‍රකාශ කර තිබෙනවා.
9:35 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment