රවී සහ බුරුවා පිටකොටුවේ ~ niruwatha

Wednesday, April 23, 2014

රවී සහ බුරුවා පිටකොටුවේ

අද දිනයේ පාර්ලිමේන්තු විවාදය සඳහා යොමු කෙරෙන ක්‍රමෝපාය සංවර්ධන පනතට විරෝධය පල කරමින් එජාප මන්ත‍්‍රීවරුන් විරෝධතාවක් අරඹා තිබේ.

මේ හේතුවෙන් කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ දැඩි වාහන තදබදයක් ඇත තිබේ. ඔට්ටු හා සූදූ ක‍්‍රීඩා ක්‍රමෝපාය යන වචනයට මුවා වී නීතීගත කිරීමට යන බවට මන්ත‍්‍රීවරු සඳහන් කලහ.

එහිදී විශේෂත්වක් ලෙස මන්ත්‍රී රවී කරුණානායක මහතා බුරුවකු පිට නැඟී ගමන් කරමින් විරෝධය දැක්වීය.

0 comments:

Post a Comment