ලංකාව ලෝකෙන්ම Google එකේ Sex කියලා Search කරලා පලවෙනි ස්ථානය කියලා මේ වෙනකොට අපි ඔක්කොම දන්නවනේ.ඉතින් මේක ලොකු හිසරදයක් වෙච්ච අපේ පාලකයෝන්ට ඕන වෙලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික අවශ්‍යතාවයන් හිර කරලා හරි තමන්ගේ ආත්මගරුත්වය රැක ගන්න.ඉතින් අපේ රටේ තරුණ තරුණියන්ට නිදහසේ ආදරේ කරන්නවත් බැහැ. මොකද හැම තැනම පාක් වලයි, බීච් වලයි, Couples ඉන්න හැම තැනකම පොලිස් මාමලා ඉන්නවා. ඉතින් මෙන්න මේවගේ ප්‍රතිපල විදියට තමයි ලංකාව Sex වලින් 1st වෙන්නේ.
මෙන්න මේ වගේ තමයි අන්තර්ජාලයේ සැරිසරනකොට මම දැක්කා ලංකාවේ Top Site අතර Sex Site ගොඩක් තියෙනවා. මේකේ විශේෂත්වය වෙන්නේ මේවයින් හුගක් Site ලංකාවේ රජයෙන් block කරපු ඒවා. කොච්චර කරදර බාධක මැද්දේ උනත් අපේ මිනිස්සු මේ Web Site වලට නම් යනවා කියන එක හොදටම පැහැදිලියි. මම පොඩි උදාහරණ ටිකක් මෙතන දාන්නම්. මොකද නැත්නම් ඔයාල මම කියන දේ විශ්වාස කරන්නේ නැති නිසා. හැබැයි මෙතැන මම දාන ස්ක්‍රීන් ෂොට් වල වෙබ් සයිට් වල නම් බොඳ කරන්නේ නැහැ. මොකද එහෙම බොද කලොත් මම ඒක දාන එකත් වැඩක් නැහැ. කොහොමත් මේක ලියන මමත් මේක බලන ඔයත් මේ සයිට් ගැන හොදටම දන්න නිසා මේවා ඔයාලගෙන් හංගලත් වැඩක් නැහැ.
25
.............................................................................
28
.............................................................................
56
.............................................................................
61
.............................................................................
75
.............................................................................
100
මේ මම දැම්මේ Rank එක 100ට උඩින් තියෙන Site ටිකක් විතරයි.මීට අමතරව ලංකාවේ Sex කථා Site ගොඩක් තියෙනවා.Facebook එකේ ගත්තොත් Sex Page ගොඩක් තියෙනවා.ඉතින් මේ ඔක්කොම බ්ලොක් කරන්න හැදුවොත් Goverment එකට ටිකක් අමාරු වෙයි.මේකෙන් එයාල තේරුම් ගන්න ඕනේ හැම දේම නීති දාල පාලනය කරන්න අමාරුයි කියලා.
මේ ප්‍රශ්නේ විසදන්න ඕනේ තමයි එත් එකට වෙන උපක්‍රමයක් පාවිච්චි කරන්න රජයට දැන් වෙලාව හරි.මොනවා උනත් මගේ නම් අදහස තමයි දැන් ඉන්න වැඩිහිටි පරම්පරාව ආපස්සට හරවන්න අමාරුයි.ඉතින් හදාගන්න තියෙන්නේ අනාගත පරම්පරාව.මේ සමාජයේ තියෙන විදියට ලිංගිකත්වය කියන එක අරුමයක් නොකර ඒ ගැන නිවැරදි අධ්‍යාපනයක් දුන්නොත් මේ ප්‍රශ්නය ගොඩක් දුරට විසදේවි.අලුත් පරම්පරාව ලිංගිකත්වය ගැන හොයාගෙන යනකොට ලිංගිකත්වය ගැන වැරදි ආකල්පයක් ඇති උනොත් ඒ පරම්පරාවත් ගොඩ ගන්න අමාරු වෙනවා.ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලිංගිකත්වය ගැන විවෘතව හිතල වෙනසක් කලොත් ලොකු වෙනසක් වෙයි.එහෙම නැතුව වෙබ් Site Block කරලා නම් සාර්ථක පිළිතුරක් හොයාගන්න අමාරු වෙයි.දිගටම මෙහෙම උනොත් අපිට කියන්න වෙන්නේ ආසියාවේ ආශ්චර්යේ ෆිල්ටරේ හිල් කියලම තමයි.
සටහන - ජීවන් නවරත්න
2:07 AM
Unknown

Posted in:
5 comments:
ඈස්චර්ය ෆිල්ටරය..
ෆිල්ටරේ හිල්
ඕවා තියෙන්නේ බලන්නම තමා
CamelClips.com..
සහතික ඇත්ත
Post a Comment