මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ගැන රජය බලන්නේ නැහැ - slmc - ~ niruwatha

Thursday, April 10, 2014

මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ගැන රජය බලන්නේ නැහැ - slmc -

මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ගැන ආණ්ඩුවේ අවධානයක් යොමු නොවේ නම් පාර්ලිමේන්තුව වර්ජනය කර හෝ බලධාරීන්ට විරෝධතාවය පල කරන ලෙසට මුස්ලිම් සමාජයෙල් ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.එම පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි මහතා ප්‍රකාශ කලේය.ඒ මහතා වැඩි දුර ප්‍රකාශ කර සිටියේ  පාර්ලිමේන්තුව වර්ජනය කරනවාද නැත්ද යන්න සම්භන්ධව මෙතක් තීරණයකට එලබ නැති බවයි.
නමුත් ජනතාව විමසන දෙහි සත්‍යතාවයක් ඇතැයිමහා ලේකම් වරයා පෙන්නා දුන්නේය.
රජයේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහ ඇමතිවරුන් නොසලකා හරිමින් රජය කටයුතු කරන බවත් මෙම මහජන නියෝජිත පිරිස ඉදිරිපත් කරන යෝජනා වලට ඉඩක් නොලැබෙන බවත් හෙතෙම ප්‍රකාශ කර සිටියේය.