වෙලගෙදර ක්‍රීඩාංගනය අසළ සිට මෙම උද්ඝෝෂණ පෙළපාලිය ආරම්භ වී ඇති අතර 800ක පමණ පිරිසක් ඊට එක්ව සිටි බව පැවැසේ. අදාල උද්ඝෝෂණය පැවැති ස්ථානයට පොලිස් ආරක්ෂාව කැඳවා තිබූ අතර එම උද්ඝෝෂණය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද උද්ඝෝෂකයෝ තර්ජනය කළහ.
Thursday, April 3, 2014
කුරුණෑගල්සර් ජෝන් කොතලාවල විද්‍යාලය වසයි
4:36 AM
Unknown
කුරුණෑගල්සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ බ්‍රහස්පතින්දා(03)ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු හදිසියේ වසාදමා තිබේ. සිය විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට විරෝධය පළ කරමින් එම විද්‍යාලයේ සිසුන් හා ඔවුන්ගේ මව්පියන් පිරිසක්විථි බැස මෙලෙස උද්ඝෝෂණයක යෙදී ඇත. කිසියම් සංවිධානාත්මකපිරිසක් මෙම උද්ඝෝෂණය මෙහෙයවන්නට ඇතැයි සැක කෙරේ.