IPL ජයග්‍රහණයෙන් පසු හර්බජාන් සිං ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයාගේ බිරිඳ ඔසවයි (Photos) ~ niruwatha

Monday, May 26, 2014

IPL ජයග්‍රහණයෙන් පසු හර්බජාන් සිං ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයාගේ බිරිඳ ඔසවයි (Photos)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා අනපේක්ෂිත ජයක් හිමි කරගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩා‍යමේ ක්‍රීඩකයින්ගේ සතුට ඉහ වහා ගියේ ය.

සිය සතුට පළ කිරීම සඳහා ඔවුහු විවිධ ප්‍රතිචාර දැක්වූහ.
ඒ අතරින්, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ හර්බජාන් සිං සිය සතුට පළ කළ ආකාරය පිළිබඳව ලෝකයේ ම අවධානය යොමු විය.
ඔහු සිය සතුට පළ කළේ, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයා සහ ආසියාවේ දෙවන ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිගේ බිරිඳ වන නීටා අම්බානි ඔසවා වඩා ගැනීමෙනි.
මෙම අවස්ථාවේ මුකේෂ් අම්බානි ද ක්‍රීඩාංගණයේ රැඳී සිටියේ ය.
IPL: ජයග්‍රහණයෙන් පසු හර්බජාන් සිං ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයාගේ බිරිඳ ඔසවයි


0 comments:

Post a Comment