එම වීඩියෝව - https://www.youtube.com/watch?v=ALKB7aCE5XQ#t=119
Saturday, May 17, 2014
ජැක්සන් ඇන්තනීගේ පුතුන් දෙදෙනා මරා ගනී (Video)
ජැක්සන් ඇන්තනීගේ පුතුන් දෙදනා වන අකිල හා සජිත් නිවසේ කාමරයක රෙස්ලින් ක්‍රීඩාවේ නිරත වූ අවස්තාවක කොටසක් ජංගම දුරකතනයකින් වීඩියෝවට නැගු මිතුරෙකු එය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.සජිත් ප්‍රකාශ කලේ මෙය විනෝදයට කල් ඇතිව සැලසුම් කර සිදු කල සටන් ජවනිකාවක් බැවින් එය රඟපෑමක් වැනි දෙයක් බවයි.මෙවැනි දේවල් අත්හදා බලන්නට කිසිවකුට නොයන ලෙස ඔහු ඉල්ලා සිටියා
1:03 AM
Unknown

Posted in:
0 comments:
Post a Comment