බොදු බල සේනාව හා ගැටුණු වටරැක විජිත හිමි වෙඩි කන්න බයේ ගස් නගී (Photos) ~ niruwatha

Saturday, May 24, 2014

බොදු බල සේනාව හා ගැටුණු වටරැක විජිත හිමි වෙඩි කන්න බයේ ගස් නගී (Photos)

ජාතික බළසේනාවේ ලේකම් හා මහියංගන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි වටරැක විජිත හිමියෝ සිකුරාදා (23) මහා රාත්‍රීයේ ගිරාඳුරුකෝට්ටේ අලුයටවෙල මහවැලි මහා විහාරයට එද්දී අලි අබැද්ධියකට මූහුණ පෑහ. වල් අලින්ගෙන් ගහන එම ප්‍රදේශයට පෙරදින රාත්‍රීයේදී වල් අලින් ආ බැවින් ඔවුන් එළවන්නට ගැමියෝ අලි වෙඩි පත්තු කළහ. විජිත හිමියෝ ද අසළ කලෑවේ ගසකට නැගුණාහ. ඒ හිමියෝ ගස මත ම රැය පහන් කළ බව දැනගන්නට ඇත. බොදු බල සේනාව හා මේ හිමියන් අතර කොළඹ නිපෝන් හෝටලයේ දී සති කිහිපයකට පෙර ගැටුමක් ද ඇතිවිය. 








7 comments:

වටරුක විජිත said...

නානසාරු තමා මට නගින්න කිව්වේ ගස්
නැත්නම් වෙඩි තියෙනවා කියලා

Anonymous said...

okta ohoma wela madi

Anonymous said...

mona unath niruwatha adminla mekata dapu facebook photo eka kathayi
ehema karanna hondaa ne

මරා said...

වඩිනු මැන නිදුකානෙනි
රකින්නම් මන් ඔබ වහන්සේ
කරන්න තව විගඩම් ටිකක්
නානේ සමග එක් වීලා

දෙන්න මට ජය ගන්න තව වරක්...

මොහොමඩ් said...

විජිත නානා, ඔන්න අල්ලාහු තමා ගහ මවල උයාව බීරගත්තා. ඔන්න මතක ඇතුව ෆ්‍රයිඩේ ඇවිත් අල්ලාහුට පශ්ශ පැත්ත දෙන්න ඕනා ශරිද.

Anonymous said...

මේවා විහිලු,මුන්ද වැරදි අපිද මන්දා??????ඇව්ල් වගේ????

Anonymous said...

sudu redi dila me wage ayawa shasanayen pita man karanna oni.. sangarathnaya wihiluwakata ganenawa me wage dewal nisa..

Post a Comment