පසුගිය 30 වන දින අභාවප්‍රාප්ත වූ වයස්ගතම ආදිවාසියා ලෙස සැලකෙන වයස අවුරුදු 114 ක් වූ තලාවරිගේ කළුඅප්පුගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ආදිවාසී නායකයාගේ ප්‍රධානත්වයෙන් ආදිවාසී චාරිත්‍ර අනුව මෙම අවසන් කටයුතු සිදුකෙරුණේ හේනානිගල පොදු සුසාන භූමියේදී.
එම වීඩියෝව - https://www.youtube.com/watch?v=hurnvh868lU
10:05 PM
Unknown

0 comments:
Post a Comment