වරෙක බරින් අධිකම මිනිසා බවට පත්වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබූ මෙක්සිකානු ජාතික මනුවෙල් උරබේ ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 48ක්.
2006 වසරේදී ලොව බරින් අධිකම මිනිසා ලෙසට ඔහු ගිනස් වාර්තාවක් අතරට එක්වුණා.
ඒ වනවිට ඔහුගේ බර කිලෝග‍්‍රෑම් 560ක්.
කෙසේවෙතත් මියයන විට ඔහුගේ බර කිලෝග‍්‍රෑම් 394ක් දක්වා අඩු වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2:04 PM
Unknown

0 comments:
Post a Comment