හක්මන කෝංගල 16 හැවිරිදි සිසුවියක මත් වී රෝහල් ගත කරනු ලැබ සිටියි.
ඇය කියා ඇත්තේ එළවළු රොටියක් කෑ කඩයක සේවකයකු දුන් බීමක් පානයක කර ඉන් ටිකක් තම බෝතලයට ද දමා ගත් බවයි.
මේ අතර පාසල් ගොස් ගෙදර පැමිණි තවත් 16 හැවිරිදි දැරියක දරුවකු බිහි කළ බව හසලක පොලිසිය කියයි.
ඇය මුලින්ම බාප්පා අතින් කෙළෙසී ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි.
0 comments:
Post a Comment