බොකෝ හරාම් සිසුවියන් වෙනුවෙන් පතිවත පුජා කිරීමට ගායිකාවක් සැරසේ ~ niruwatha

Monday, June 30, 2014

බොකෝ හරාම් සිසුවියන් වෙනුවෙන් පතිවත පුජා කිරීමට ගායිකාවක් සැරසේ



ජිහාඩ් මුස්ලිම් 
සටන්කාමී 
සංවිධානයක්
වන Boko 
Haram 
සංවිධානය විසින් නයිජීරියාවේ පාසැල් සිසුවියන් 234 ක් පැහැරගත්තේ මීට මාස 2කට පමණ පෙරයි



ඔවුන්ව සොයාගැනීමට නයිජීරියානු හමුදාවට තවමත් 
නොහැකිවී තිබෙන අතර එම සිසුවියන් විකුණා ඇති 
බවට හෝ ලිංගික වහලියන් ලෙස යොදාගන ඇති බවට 
සැක කෙරේ.



මේ නිසා නයිජීරියානු ගායිකාවක වන Adokiye Kyrian 
විසින් එම සිසුවියන් වෙනුවට එම සංවිධානය හා තම 
පතිවත හුවමාරු කිරීමට යෝජනා කර තිබේ.




ඒ යෝජනා එම සිසුවියන් නිදහස් කරන්නේ නම් තමා 
සමඟ රැය පහන්කිරීමට එම සංවිධානයේ සාමාජිකයන්ට 
යෝජනා කර කරමිනි .

"මාත් එක්ක එක රැයකට 10 දෙනෙක් හෝ 12 දෙනෙක් 
හිටියත් කමක් නෑ. ළමයි නිදහස් කරනවා නම්" යනුවෙන් 
ඇය පවසා තිබේ.

එම ගායිකාවගේ ජායාරූප කිහිපයක් පහතින්.



එම සංවිධානයේ නායකයා සහ සටන්කාමී සංවිධානය මඟින් නිකුත් කළ පැහැරගනු ලැබූ සිසුවියන්ගේ ජායාරූපයක් පහතින්.





1 comments:

Bathiya Muhandiram said...

kalani paalamayatin pollellak giyawage thiyeyda dannaaa :P

Post a Comment