සමිතා එරන්දතී සහ අතුල අධිකාරී කියන්නේ ලංකාවේ කවුරුත් හඳුනන ජනප්‍රිය ගායක ගායිකා දේපලක්.මේ දෙන්නගේ දුව ඒ කියන්නේ කාවින්ද්‍යා අධිකාරී කියන්නෙත් සිරස 16+ වැඩසටහන ඉදිරිපත් කිරීම හරහා ජනප්‍රිය උන කෙනෙක් ඉතින් කවීගේ උපන්දිනේට පුංචි Party එකක් තිබුනා මේකට සමිතාගේ නම කියවෙන කටකතා ගොඩක් හදාගත්ත ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමති තුමත් ඇවිල්ලා හිටියා.නමුත් මේ උත්සවයේ අතුල නම් දකින්න හිටියේ නැහැ.කොහොම උනත් අපි කාවින්ද්‍යාට සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවාඑම අවස්ථාවේ චායාරුප කිහිපයක් පහතින්

10:52 AM
Unknown


1 comments:
adooo jonnyyy.. kavindyata vitharak heththuwa danna epaaa
Post a Comment