තමන්ගේ ශරීරයේ ස්වරුපය දෙවියෝ දුන්න තෑග්ගක් බව මෑතකදී ජනප්‍රිය වුන නිපිනි විල්සන් කියනවා.ඒ ෆිගර් එක පෙන්නන්න අඩ නිරුවත් වෙන්න තමන් සුදානමින් ඉන්නවා කියලා එයා කියනවා.ඩාන්ස් ස්ටාර් තරඟාවලියේ හේමාල්ගේ සහකාරිය විදියට තරඟ කරපු නිපිනි මේ දවස් වල තිරගත වෙන රන්ජා චිත්‍රපටියෙත් දක්නට ලැබෙනවා.ඒ චිත්‍රපටියේදී රන්ජන් රාමනායක තමන්ව කළුවරේ ඇඳක දාලා පෙරලුව කියලත් මෙයා කිව්වා.
තමන්ගේ ෆිගර් එක පෙන්නන්න අඩ නිරුවත් වෙන්න කැමතියි කියලා නිපිනි කිව්වේ මෙන්න මෙහෙමයි.
"මම සම්පුර්ණයෙන්ම නිරුවතට විරුද්ධයි.නමුත් මට දෙවියෝ දීපු දෙයක් තමයි මගේ ෆිගර් එක.ඒ ගැන බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වෙලා තියෙනවා.චරිතෙට සාධාරණේ කලාට වැරදි දේවල් කරලා හම්බ කරන්න හොඳ නෑ.නමුත් මගේ ෆිගර් එක ලස්සන නිසා අද නිරුවත් රංගනයකට සනභාගී වෙන්න සමහර විට ඉඩ තියෙනවා."
2 comments:
supiri huththa
Danatama dela dela loku karagena aththe,maha loku baduwak kiyala hithagena aththe
Post a Comment