අගමැති වාහනයෙන් කාන්තාවක් පැහැරගනී ~ niruwatha

Friday, July 4, 2014

අගමැති වාහනයෙන් කාන්තාවක් පැහැරගනී

මහනුවර දළදා වීදියේ මහජන බැංකු ගොඩනැගිල්ල අසලට තම මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ රථය නවතා එම රථයේ වහලය මත නැග විරෝධතාවක නිරත විය.
එම පුද්ගලයා පවසා සිටියේ පසුගිය 29 දා අගමැතිවරයාගේ වාහනයකින් පැමිණි පිරිසක් විසින් තම විසිපස් හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බවත්, ඒ සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසියට පැමිණිලි කළත් මෙතෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවත්ය.

0 comments:

Post a Comment