එම ප්‍රශ්නය වන්නේ, ‘මේ අතරින් උසින් වැඩි ම නිළිය කවුද?’
ඒ සඳහා දී තිබූ පිළිතුරු 4 වූයේ, හ්‍යුමා කුරේෂි, කට්‍රිනා කායිෆ්, දීපිකා පාදුකෝන් සහ ප්‍රීටි සින්ටා ය.
මෙම ප්‍රශ්නය පිළිබඳව රජයේ සේවකයින්ගේ පමණක් නොව සමාන්‍ය වැසියන්ගේ ද විරෝධය පළ වෙලා තියනවා.
ඔවුන් ප්‍රශ්න කළේ, රජයේ බඳවා ගැනීම් සඳහා පැවැත්වෙන වැදගත් විභාගයකට මෙවැනි ප්‍රශ්න සුදුසු ද යනුවෙන්
මෙය උපාධිධාරීන්ට කළ නින්දාවක් බව ඔවුන් කියනවා.
මේ අතර, රජයේ සේවක බඳවා ගැනීම් කොමිසමේ සභාපති ඒ බට්ටාචාර්ය මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලලා තියනවා.
මෙම ප්‍රශ්න පත්‍රය සිය කොමිසම විසින් සකස් කරනු නොලැබූ බව ත්, පිටස්තර විශේෂඥයින් කණ්ඩායමක් එය සකස් කළ බව ත් ඔහු කියලා තියනවා.
මෙන්න ඒ ප්‍රශ්න පත්‍රය
හ්‍යුමා කුරේෂි
කට්‍රිනා කායිෆ්
දීපිකා පාදුකෝන්
ප්‍රීටි සින්ටා
8:37 PM
Unknown


0 comments:
Post a Comment