skip to main |
skip to sidebar

9:23 PM

Unknown
No comments
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසුරිය මහතාට හදවත් රෝගයක් වැළඳීමෙන් පසුව නවලෝක රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව යි පාස් සැත්කමක් සිදු කර ඇති බව වාර්තා වේ.
ඒ පෙරේදා දිනයේදීයි.සැත්කමෙන් අනතුරුව සනත් ජයසුරිය තවමත් නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
Email This
BlogThis!
Share to Facebook
0 comments:
Post a Comment