විදෙස් රැකියාවකට ගිය සොහොයුරිය ගෙන්වා දෙන ලෙස ඇගේ සහෝදරයන් විසින් විදෙස් රැකියා ඒජන්සියට ගොස් තිබෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අයෙකුට පහරදෙන අයුරු එම වීඩියෝවෙන් පෙනෙන්නට තිබුණි.
එම අවස්ථාවේ එක් පුද්ගලයෙකු විසින් "ගහපියව් හු#තිගේ පුතාලට ගහපියව්......" යන්න පුවත් විකාශය තුළින් විකාශය කළේ හඬ සංශෝදනයකින් තොරවය.
එම නිසා දූ දරුවන් හා දෙමව්පියන් සමඟ එකට සිට Live@8 නැරඹූ බොහෝ දෙනා අපහසුතාවකට පත්වූ බව වෙත වාර්තා වේ. පහත වීඩියෝවේ 0:08 හිදී එම අවස්ථාව ඇසේ.
3 comments:
8.30න් පස්සේ යන රත්තරන් කුණුහරුප ටික පවුල් පිටින් බලන අයට මේවා මොනාද බන්. කොටු පනින ඒවා, ගෑනු මාරු කරන ඒවා, ලිංගික අල්ලස් ගන්න ඒවා, ඔවනේ බන් ස්වර්ණවාහිනියේ කතා වල තියන්නේ.. පවුල් පිටින් ඒවා බලන්නේ.
හැබැයි ඉතින් මොනාහරි එකක් ඒවිදිහටම දානව කියන්නෙත් ලොකු දෙයක්නේ
What is Swarnawahini ? is it a channel..? Sorry i `m no aware...
Anyway live at 8 has given live video to their viewers.. what`s wrong with this ? even " Kunuharupa" in live .. so funny..
Post a Comment