බෙලිඅත්තේ පැවැත්වෙන කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර අතරතුරේදී ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂට සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහුගේ කටට මැහුම් ගසා ඇතිබව වාර්තා වේ. ආබාධයන්ට ලක්වන ක්‍රීඩකයින්ට ප්‍රතිකාර ලබාදීම සදහා රැගෙන ගිය ගිලන් රථය තුලදීම යෝශිතගේ කටට මැහුම් ගසා ඇත්තේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා විසිනි. යෝෂිත කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ වෙස්ටන් වොරියස් කණ්ඩාමට නායකත්වය දරන අතර එම තරඟය නැරඹීම සඳහා ජනපති ආර්යාවද සහභාගී වී තිබුණි. අනතුර සිදුවූ අවස්ථාවේ ජායාරූප කිහිපයක් පහතින් බලන්න
0 comments:
Post a Comment