ජින්ජර් ,ගයේෂා සහ රුවන්ති මැතිවරණයෙන් එළියට විසිවේ ~ niruwatha

Thursday, January 30, 2014

ජින්ජර් ,ගයේෂා සහ රුවන්ති මැතිවරණයෙන් එළියට විසිවේ



පසුගිය දිනවල මෙරට බහුතර ජනතාවගේ හිත නොසන්සුන් වී තිබීමට තුඩු දුන් එක් කරුණක් වන දේශපාලනයට නිළියන් සහ ගායිකාවන් පැමිණීමය.එයට අදාළ තවත් පාර්ශවයන් නැතුවාද නොව.නමුත් මීට සුළු මොහොතකට කලින් අපට දැන ගැනීමට ලැබුණු පුවතක් වන්නේ ගයේෂා,ජින්ජර් සහ රුවන්ති යන තිදෙනාගේ මැතිවරණ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති බවය.