Friday, January 31, 2014
කාන්තා මල සිරුරු දෙකක් ලිඳේ
අනුරාධපුර සාවස්ත්‍රීපුර ප්‍රදේශයේ ළිඳක තිබී කාන්තා මල සිරුරු දෙකක් හමු වී ඇත.මෙය මවගේ සහ දියණියගේ සිරුරු බව මේ වන විටත් අනාවරණය වී ඇති අතර මවගේ වයස 42ක් වන අතර දියණියගේ වයස අවුරුදු 10කි.
Posted in: කාලීන
Email This
BlogThis!
Share to X
Share to Facebook
0 comments:
Post a Comment