ගින්න නිවීම සඳහා මේ වන විටත් මහනුවර ගිනි නිවන ඒකකය සහ ගුවන් හමුදාව කටයුතු කරමින් සිටී.
Saturday, February 1, 2014
හන්තානේ ගින්නක්
හන්තාන කඳුවැටියේ ගින්නක් ඇතිවී ඇත.අද පස්වරු 2.30 ට පමණ මෙම ගින්න ඇතිවී ඇත්තේ හන්තාන කඳුවැටියේ පල්ලෙදෙල්තොට යන ප්‍රදේශයේදීය.
ගින්න නිවීම සඳහා මේ වන විටත් මහනුවර ගිනි නිවන ඒකකය සහ ගුවන් හමුදාව කටයුතු කරමින් සිටී.
ගින්න නිවීම සඳහා මේ වන විටත් මහනුවර ගිනි නිවන ඒකකය සහ ගුවන් හමුදාව කටයුතු කරමින් සිටී.
4:21 AM
Unknown
Posted in:
0 comments:
Post a Comment