රුවන්වැලි සෑය ලඟත් ගංජා ~ niruwatha

Friday, January 31, 2014

රුවන්වැලි සෑය ලඟත් ගංජා

රුවන්වැලි සෑය ආසන්නයේ ගංජා ජයටම ගංජා විකිනෙන බව ප්‍රදේශයේ ජනතාව පවසයි.මීට ඉහතදී ආරක්ෂක අංශ අලින් විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත්තද නැවතත් තත්වය පෙර තිබු තත්වයටම පත්ව ඇති බව පැවසේ.

ප්‍රදේශයේ කුළී රථ රියදුරන් පිරිසක් සහ ඒ ආසන්නයේ වෙළෙඳසල් පවත්වාගෙන යන්නන්ගේ ආධාර ඇතිව සිදුකරන මෙම ජාවාරම ඉතාමත් දරුණුවට ක්‍රියාත්මක වන බව පැවසේ.

අනුරාධපුර නගර සභාව විසින් පූජා භූමිය තුල දුම් වැටියක් විකිණීම පවා තහනම කර ඇති තත්වයක් මත පොහොය දින වල වන්දනාවේ පැමිණෙන තරුණයන් හට ගංජා හෙරොයින් සහ විවිධ මත්ද්‍රව්‍යන් වැඩි මිලට අලෙවි කරන බව තතු දත්තෝ පවසති.

0 comments:

Post a Comment