සිංහල ඊයේ රාවය නුවරින් වැඩ අල්ලයි...අද පිළිමතලාවෙන් ~ niruwatha

Sunday, February 9, 2014

සිංහල ඊයේ රාවය නුවරින් වැඩ අල්ලයි...අද පිළිමතලාවෙන්

සිංහල රාවය ජාතික සංවිධානය ඊයේ නුවර දළදා මාලිගය ඉදිරියෙන් ඇරඹි අධිෂ්ඨානයේ පා ගමන සන්ද්‍යා කාලය වන විට පිළිමතලාව ප්‍රදේශයට ලඟා වී තිබිණි.ඇති විශාල ජනකයක් ඒ සඳහා සහභාගී වූ අතර මග දෙපස සිටි ජනතාවගෙන් ඇතැමෙක්ද පා ගමනට එක් වනු අපට දක්නට ලැබිණි.

මේ වනවිට අද උදෑසන (10) පිළිමතලාවෙන් ඔව්හු ගමන් ඇරඹීමට සුදානමින් පසුවේ.අද නැවතුම් ස්ථානය වන්නේ මාවනල්ලයි.



ඊයේ පා ගමන අවස්තාවේදී කාචයේ සටහන් වූ සේයා රූ








0 comments:

Post a Comment