ජර්මන් පොලිස් කතගේ සල්ලිත් පිල්ලි ගහලා ~ niruwatha

Tuesday, February 11, 2014

ජර්මන් පොලිස් කතගේ සල්ලිත් පිල්ලි ගහලා

ශ්‍රී ලංකාවේ සංචාරයකට ආ ජර්මන් පොලිස් පරීක්ෂකවරියකගේ රුපියල් 15000ක් සහිත මුදල් පසුම්බිය සොරා ගත් බව කියන කොළඹ කොටුවේ ව්‍යාපාරික රහුමාන් මොහොමඩ් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
සොරා ගත් රුපියල් 15,000 ලබා දීමට සැකකරු පොරොන්දු විය.

0 comments:

Post a Comment