අධිෂ්ඨානයේ පුනරාගමනයත් සමග තවත් 499ක් දිවි පුද කරන්න කොළඹට ඒයි ~ niruwatha

Wednesday, February 12, 2014

අධිෂ්ඨානයේ පුනරාගමනයත් සමග තවත් 499ක් දිවි පුද කරන්න කොළඹට ඒයි

ඉන්දරතන හිමිගේ බෝසත් පැතුම වෙනුවෙන් පැවැත්වෙන අධිෂ්ඨානයේ පුනරාගමනය වෙනුවෙන් මේ වන විටත් දහස් සංඛාත ජන ගඟක් එක් වෙමින් සිටින බවත් තවත් 499 දෙනෙක් මේ රට , ජාතිය සහ ආගම වෙනුවෙන් දිවි පුද කරන්නට සූදානම් බවත් සිංහල රාවය ජාතික සංවිධානයේ මානව සම්බන්දීකරන ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසූහ.තවද ඉදිරියේදී (පෙබරවාරි 14) එළඹෙන පෝය දිනයේදී විජාතික බලවේග මගින් සිදු කරන විකාර රූපී වැලන්ටයින් සංදර්ශන වලට සාභාගී වනවාට වඩා තමන් උපන් රටත් ජාතියත් ආගමත් ගැන සිතා හෝ ඔවුන් සමග එක්වන ලෙස ආරාධනා කරන බවද ,මෙය මෙරට තරුණ තරුණියන්ගේ වගකීමක් වන බවද උන් වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

පහතින් පා ගමනේ වීඩියෝවක් 


0 comments:

Post a Comment