රටක් දියුණුවෙන් දියුණුවට පත්වීමට නම් නිසැකවම එකමුතුකම ඒ සඳහා අත්‍යාවශ්‍ය වේ.ජාතින් අතර පවතින සහයෝගීතාවය යම් ආකාරයකින් පළුදු වීමක් සිදු වුවොතින් එය එම රටේ සාමය කඩ කිරීමක් බවට පත්වේ.ඒ නයින් බලන කල අප රටද එලෙස සාමය කඩ කර ඇත.යුද්ධයෙන් පසුවද එසේ සිදු වී ඇත. මා එලෙස පැවසුවේ වර්තමානය වන විට රට තුල සංවිධානය වී ඇති බෞද්ධ සංවිධාන වලට අන්තවාදී ලේබලය වැදී ඇති බැවිනි.අද අපි මේ ජාතික රෝහලේ ප්‍රශ්නයෙන් අවිහිංසාවාදය පෙරටු කොට ගත් බෞද්ධයාගේ ජාතික සංවිධාන වලට අන්තවාදී ලේබලය වදිනා හැටි ගැන සාකච්චාවකට පිවිසෙමු.
ඉහත ඡායාරූපයෙන් පෙනෙන්නට තිබෙන්නේ රෝහලේ සිට මීටර් 300 කට පමණ නුදුරින් පිහිටා ඇති දවටගහ ඉස්ලාම් දේවස්ථානය වේ.නමුත් ඉස්ලාම් භක්තිකයන්ට ජාතික රෝහල අවට තිබෙන එකම මුස්ලිම් දේවස්තානයද මෙය නොව.මීට අමතරව ජාතික රෝහල තුලද ඉස්ලාම් භක්තිකයන්ට ආගම ඇදහීම උදෙසායාඥ්ඥා මධ්‍යස්ථානයක්ද පවතී.එසේ පවතියදීත් රෝහල තුලම මුස්ලිම් පල්ලියක් ඉදි කිරීමට ආරම්භ කොට ඇත.එයට හේතූන් ලෙස මොවුන්
ඉදිරිපත්කර ඇත්තේ මළ සිරුරු සේදීමට තිබෙන්නා වූ යාඥ්ඥා මධ්‍යස්ථානය ප්‍රමාණවත් නොවන බවයි.
මල සිරුරු සේදීම සඳහා ගැලපෙන පරිසරයක් ජාතික රෝහලේ භාහිරව නොමැති බව මා මෙන්ම ඔබද දන්නවා නොඅනුමානය.මොවුන්ට ඉහත කාරිය කර ගැනීමටම අවශ්‍ය නම් ලඟම ඇති දවටගහ
පල්ලියට යා හැකිය.නමුත් ඔවුන් ඉල්ලන්නේ මළ සිරුරු සේදීමට අවස්තාවක් නොවන බව මෙයින් පෙනී යයි.බලන්න මෙම ඡායාරූප දෙස.
මේ ඊයේ දිනය වන විට තත්වයයි.ඡායාරූපයේ පෙනෙන අට්ටාලය මත සිටින්නා දොරට ඉහලින් ඉස්ලාම් ආගමික සංඛේත නිර්මාණය කරනවා නොව , නිර්මාණය කර තිබූ සංඛේත විනාශ කරමින් සිටියහ.එලෙස නිර්මාණය කළ දෑ විනාශ කිරීමට හේතුව වී ඇත්තේ ඇතිවෙමින් තිබෙන්නාවූ තත්වයයි.ඔවුන් නිවැරදි නම් ඔවුන් මේවා ඉවත් කිරීමට ක්‍රියා කල යුතු නොව.
අනෙක් වැදගත් කරුණ වන්නේ මෙරට මෙවැනි අන්තවාදී ක්‍රියා වලට සහය දී ඇති පුද්ගලයන්ය.මෙය විවෘත කිරීම උදෙසා H.M.ෆවුසි මහතා සහ හකීම් මහතා සම්බන්ධ වී ඇත.
දැන් බහුතරයක් දෙනාට ප්‍රශ්නයක් ඇති වීමට පුළුවන් ආගමික ස්ථානයක් ඉදි කළාට මෙතරම් අදෝනා තියන්නේ කුමකටද කියා..!
මේ ආගමික අන්තවාදය පිටු දැකීම උදෙසායි..!
චින්තන ධර්මදාස
2:36 PM
Unknown



Posted in:
0 comments:
Post a Comment