පුද්ගලික බස්වල කාම දර්ශන පෙන්නලා ~ niruwatha

Friday, February 14, 2014

පුද්ගලික බස්වල කාම දර්ශන පෙන්නලා

සමහර පුද්ගලික බස්‌ රථවල ප්‍රදර්ශනය කරනු ලබන සමහර වීඩියෝ දර්ශන හේතුවෙන් එම බස්‌ රථවල ගමන් කරන බස්‌ මගීන් අපහසුතාවට පත්වන බව වාර්තා වේ.

මෙම සමහර පුද්ගලික බස්‌ රථවල අඩ නිරුවත් දර්ශන ඇතුළත් විවිධ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම මෙයට හේතුව වී තිබේ. මේ පිළිබඳ අදහස්‌ දක්‌වන බොහෝ බස්‌ මගීන් පවසනුයේ මෙවැනි අඩ නිරුවත් දර්ශන ඇතුළත් චිත්‍රපට හා ගීතවලට අදාළ රූප රාමු මෙම බස්‌ රථවල ප්‍රදර්ශනය කිරීමෙන් දරුවන් සමඟ සිටින විට තමන් බොහෝ අපහසුතාවන්ට පත්වන බවයි.

හැටන් මනුර - සුදත් සෙල්ලහේවා



0 comments:

Post a Comment