ෆේස්බුක් වසන්තය ලංකාවෙන් පිටවෙන ලකුණු ~ niruwatha

Friday, February 21, 2014

ෆේස්බුක් වසන්තය ලංකාවෙන් පිටවෙන ලකුණු

ෆේස්බුක් සමාජ ජලා වෙබ් අඩවියෙන් මෙරට දරු පරපුර රැක ගැනීම සඳහා එය වහාම අවහිර කිරීමට පියවර ගන්නා බව ළමා හා කාන්තා කටයුතු ඇමති තිස්ස කරලියද්ද මහතා පවසයි.

පසුගිය දිනවල සිදු වූ ෆේස් බුක් භාවිතය නිසා දරුවන් දිවි නසා ගැනීමේ සිද්ධි හා ඊට පෙර සිදු වූ තවත් සිදුවීම් විමර්ශණය කරමින් එම වෙබ් අඩවිය අවහිර කිරීමට දැනටමත් සාකච්චා ආරම්භ කර ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභිවේ ප‍්‍රධානී අනූෂ පැල්පිට මහතා පවසන්නේ ෆේස්බුක් භාවිතය වැළැක්වීම සඳහා රජය විසින් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තමන්ට දැන්වුව හොත් ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

1 comments:

Anonymous said...

awlak na oya itin hadanne rajaye web hack karaganna tama

Post a Comment