තේක්ක රක්ෂිතයේ ගින්නෙන් අක්කර 15ක් විනාශ වේ ~ niruwatha

Saturday, February 22, 2014

තේක්ක රක්ෂිතයේ ගින්නෙන් අක්කර 15ක් විනාශ වේ

විල්පත ප්‍රදේශයේ තේක්ක රක්ෂිතයේ ගින්නක් හට ගෙන ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහය ඇතුව පොලිස් නිළධාරින් කණ්ඩායමක් විසින් ජාල බව්සර් 04ක් යොදා ගනිමින් සම්පුර්ණයෙන් මැඩපවත්වා ඇත.

අක්කර 600ක් පමණ වූ තේක්ක රක්ෂිතයේ අක්කර 15ක් පමණ ගින්නෙන් විනාශ වී ඇති අතර ගින්න හේතුවෙන් ජිවිත හානි කිසිවක් සිදුවී නොමැත.පල්ලම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.




0 comments:

Post a Comment